අවුරුදු 3 වූ දෙවෙනි අයියගෙ පුතා, ලැප්ටොප් එකෙන් නොයෙක් ඒ වයසට හරියන අධ්‍යාපන සීඩී වල ඇති ක්‍රියාකාරකම් කරනවා මවුස් එකත් පාවිච්චි කරමින්. නමුත් මම ලැප්ටොප් එකක් ඇල්ලුවේ වෛද්‍යවිද්‍යාලයේ හතර වන වසරේදී මට අනුකම්පා කරල පිටරට සිටින මාමා සහ නැන්දා විසින් අරන් දුන්නු එකක්. ඒකත් දූවිලි නොවදින්න තුවායකින් එහෙම ඔතාගෙන තමයි බෑග් එකේ දාගෙන එහෙ මෙහෙ ගියේ. ඉස්සර යුද්ධෙ කාලේ අගනුවර ...
↧