ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනවල නාම පුවරු හා ලිපි ලේඛන වල දෙමළ අකුරු වැරදීම සහ වැරදි අරුත් දෙන වදන් භාවිත කිරීම පිළිබඳව ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යවරයා දෙමළ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටියි. රටේ බොහෝ රාජ්‍ය ආයතනවල සවි කොට තිබෙන නාම පුවරු සහ අදාළ ආයතනවලින් ජනතාවට ලැබෙන ලිපිවල පවා වැරදි අරුත් දෙන ආකාරයෙන් දෙමළ භාෂාව භාවිතා කෙරෙන බව බීබීසී සංදේශය පෙන්වාදීමෙන් ...
↧