හ්ම්ම්ම්ම් මං ඔයාලව හම්බෙන්න ආවේ ගොඩ කාලයකට පස්සේ…ඒ කියන්නේ මාසෙකට පස්සේ වගේ..ඔයාල බලන්න ඇති මට මොකද උනේ කියල ඉතින් දැන් පෙබරවාරි මාසෙත් පටන් අරන්… මම මෙච්චර කාලයක් ඔයාලට ලිව්වේ ආදරෙන් වෙන් වෙලා ඉන්න කෙනෙක්ගේ සිතේ ඇතිවෙන හැගීම් මට දැනුනු හැටිනේ… මං ඉතින් මගේ අලුත් අවුරුද්දේ පලවෙනි නිර්මාණය විදිහට මාව මේ ලෝකෙට බිහි කරපු මගේ රත්තරන් අම්මා ගැන ලියන්න හිතුව… ...
↧