හිටපු ඉන්දීය අගමැති රාජීව් ගාන්ධි ඝාතනයට වරදකරුවන් වී මරණ දණ්ඩනයට නියම වූ තිදෙනාගේ දඬුවම් ලිහිල් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. මේ අනුව ඉහත කී තිදෙනාට මරණ දණ්ඩනය වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියෝග කරන ලදී. දෙමළ කොටි සංවිධානයේ සාමාජිකාවක විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් හිටපු අගමැති රාජීව් ගාන්ධි මරණයට පත් වූයේ වසර 1991 දීයි. මෙම ඝාතනයට ...
↧