අම්මා හදලා දීපු සීනි සම්බලයත් එක්ක අපි තුන් දෙනා පාන් කෑවට පස්සේ ලඟ පාත තිබුණු කඩේකින් තේත් බීලා ගමන පිටත් උනා. අතරමගදි සිරිපාද මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රධාන දොරටුවත් හම්බ උනා. මං ඒ කිට්ටුව කඩේකින් නූලුයි ඉඳිකට්ටකුයි ගත්තා. මමනේ කිරිකෝඩුකාරයා :)ඒ කඩෙන්ම අපේ තාත්තා මගින් මඟට කන්ඩ කියලා බුලත් විටකුත් ගත්තා.... මේ සේරම දේවල් කරගෙන හිමි හිමිහිට ශ්‍රී පලාබද්දල කීර්ති ශ්‍රී ...
↧