1 කොටස - දූෂණය; කාගේ වරදක් ද?කාන්තාවෙනි,මඳක් හෝ ශරීරය නිරාවරණය වන කෙටි ඇඳුමක් ඇඟලා සිටින විටෙක දී ඔබ දූෂණයට අතවරයට ලක් වුවහොත් එය ඔබේ වරදක් බව සිතට ගන්න. මන්ද යත්, තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන සිටි "අහිංසක" දූෂකයා එනම් වූ නොමනා ක්‍රියාවකට පොළඹවාගත්තේ ඔබ වීමයි.දිගු, එහෙත් තරමක් ලිහිල් ඇඳුමක් ඇඟලාගෙන සිටින මොහොතක දී එකී අපහරණය සිදු වූයේ නම් එයද ඔබේ වරදකි. ...
↧