අර ඔටු කතා බ්ලොග් එක හඳුන්වල දෙන වෙලාවෙ කකා කියල තිබ්බ ඒ ඒ රටවල ඉන්න ඈයො ලියන්නෙ ලංකාවෙ එදිනෙදා දේ ගැන මිසක් ඒ රටවල් ගැන නෙමෙයි කියල. ඇත්ත, ඒ කියපු කකා විතරක් නෙමෙයි මම දන්න තරමින් නම්, බින්දි ඇර අනික් හැමෝම ලියන්නෙ ඒ වගේ ලංකාව ගැන මිසක් තම්න් ඉන්න රටේ තොරතුරු නෙමෙයිනෙ. ඒ හින්ද මම හිතුව මම ඉන්න රටේ ...
↧