ලොව ජනප්‍රියම බිට්-ටොරන්ට් ජාලය ලෙස සැළකෙන "පයරට් බේ" ටොරන්ට් ජාලයේ නිර්මාතෲවරුන් සිය ටොරන්ට් සේවාව පවත්වාගෙන යෑම සඳහා අවශ්‍යවන සර්වර් සියල්ලම අන්තර්ජාලයේ "ක්ලව්ඩ්" සේවාවක් වෙත ගෙනගොස් ඇතැයි වාර්තාවේ. මේ වනවිට බටහිර රටවල් (අමෙරිකාව හා බටහිර යුරෝපය) බුද්ධිමය දේපොල අන්තරජාලය හරහා බාගත කිරීම් වැලැක්වීම සඳහා නීති දැඩි කොට ඇති අතර ඒවා ඉතා දැඩිලෙස ක්‍රියාත්මක කරමින් නොමියේ බුද්ධිමය දේපොල ලෙස සැලකෙන පරිගණක මෘදුකාංග, ...
↧