මේ ඉරිදා උදෑසනම මෙන්න ඔබේ දැසට යමක්. ලිපියක් කොටන්න හිතා හිටියත් කම්මැලිකම නිසා ඒක මග හැරුණා. ඒ නිසා තමයි නිශ්ශංක විජේරත්න මිත්‍රයා මා වෙත යොමු කළ මේ සේයා රූ එකතුව අද බ්ලොගයට එකතු කළේ. මෙහි නිරුපණය හිරුණි සහ පියුමි.Hiruni & Piumi Maka up Shamali Rasangeka - Salon -Glamour Girl @ Athurugiriya Pix By Nissanka wijerathne ...
↧