ඳගලමින් කෑ ගසමින් ගෙවූ විනාඩි කිහිපයකට පසු මා සිටින්නේ සැහැල්ලුවෙනි. සැබැවින්ම මා සුවවී ඇති බවක් හැඟේ. හ්ම්ම්ම් ආ අර එන්නෙ ඩොක්ටර් මට දැන් සනීපයි කියලා ගෙදර යන්න පුළුවන්.… මොකෝ මේ ඩොක්ටර් කළබලෙන්.…"…වැඩක් නෑ… බොඩි එක ගෙනියන්න.…" වෛද්‍යවරයා එක් ලෙඩෙකු පරික්ෂා කර බලා නැවත යන්නට විය. අන් වේලාවන්ට නැති කළබලයකින් වාට්ටුව පිරී යන්නට වූයේ ක්රමයෙනිජීවිතය නම් මෙසේය. උපදින සැවොම උපදින්නේ මරණයට ...
↧