දිවයිනේ විවිධ අපරාධ සිදුකර වාර්තාගත වී ඇති අපරාධකරුවන් විනාඩි තුනක් වැනි කෙටි කාලයකින් හඳුනාගත හැකි ස්‌වයංක්‍රීය ඇඟිලි සලකුණු ජාල පද්ධතියක් පොලිස් මූලස්‌ථානය විසින් ස්‌ථාපනය කර ඇත.විවිධ අපරාධ සිදුකළ අපරාධකරුවන් ලක්‍ෂ 05 කගේ පමණ තොරතුරු ඇඟිලි සටහන් කොට්‌ඨාසයේ වාර්තාවල ඇතුළත්ව පවතින අතර එම තොරතුරු පරිගණක ජාලගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා ඊයේ (23 වැනිදා) පොලිස් ...
↧