පසුගියදා වෙළෙඳපොළට නිකුත්ව තිබූ ආනයනික බාස්‌මතී සහල් පිළිබඳව අප පසුගියදා විශේෂ තත්ත්ව පරීක්‍ෂාවක් සිදුකළා.එහිදී අනාවරණය වූයේ බොහොමයක් බාස්‌මතී තොගවල උසස් ප්‍රමිතියේ බාස්‌මතී සහල් කුඩා පරිමාවකට බාස්‌මතී හැඩයේ සිහින් දිගැති, වෙනත් බාල සහල් වර්ගයක් කලවම් කළ පහළ ප්‍රමිතියේ බාස්‌මතී සහල් ඉතා විශාල වශයෙන් වෙළෙඳපොළෙහි තිබූ බවයි.කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගියදා වැලිගම පිහිටි සිය සම්බන්ධීකරණ කාර්යාලයේදී එලෙස අදහස් දැක්‌වූයේ ඔහුගේ ...
↧