ශ්‍රී ලංකාවේ සිදුවුණා යෑයි කියන යුද අපරාධ සෙවීම සම්බන්ධයෙන් අන්තර් ජාතික යාන්ත්‍රණයක් පිහිටුවීමේ යෝජනා ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත වුණත් නැතත් අදාළ රටේ එකඟතාවක් නොමැතිව එය ක්‍රියාත්මක කිරීමට විධායක බලයක් එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට නොමැති බව විද්‍යා හා තාක්‌ෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.එසේ ක්‍රියාකළ හැක්‌කේ එක්‌සත් ජාතීන්ගේ ආරක්‌ෂක මණ්‌ඩලයේ හෝ මහා මණ්‌ඩලයේ අනුමැතියකින් පමණක් බවත් ඇමැතිවරයා සඳහන් ...
↧