Microsoft (මයික්‍රොසොෆ්ට්) සමාගම සිය නවතම මෙහෙයුම් පද්ධතිය වන Windows 8.1 හි සංස්කරණයක් නොමිලයේ නිකුත් කිරීමට සැරසේ. මෙලෙස නොමිලයේ නිකුත් කිරීමේ අරමුණ වන්නේ වින්ඩෝස් මෙහයුම් පද්ධතිය භාවිත කරන පිරිස වැඩි කරගැනීමට බවයි පැවසෙන්නේ. මයික්‍රොෙසොෆ්ට් වෙතින් නිකුත් වන නවතම තොරතුරු අනුව මේ දිනවල ඔවුන් ”Windows 8.1 with Bing” නමින් හැඳින්වෙන, මයික්‍රොෙසාෆ්ට් ඇප් හා සේවාවන් භාවිත කළ හැකි නව මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරමින් සිටී. ...
↧