නැවත කඩිනමින් පිළිසකර කරවූ ගණිත දෙපාර්තුමේන්තු ගොඩනැගිල්ල 2014 මාර්තු 3 වන දින උදෑසන 10.30ට යෙදුන සුභ මොහොතින් විවෘත විය.ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා, හමුදා ප්‍රධානීන් ඇතුලු විශ්ව විද්‍යාලයේ ආචාර්යය මණ්ඩලයේ බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.දෙවන වසර සිසු සිසුවියන්ගේ අලංකාර නර්ථනයන්ගෙන් විචිත්‍ර වූ මෙම උත්සවය පැමිණ සිටි සියල්ලන්ගේම සිත ප්‍රබෝධමත් කිරීමට ...
↧