නිසි වැටුපක් රැකවරණයක් දිය නොහැකි නම්සිරිලංකාවේ අසරණ අම්මලා..අක්කලා..නංගිලා..දියණියන් දහදුක් විඳින්නට රටපටවන එකට එරෙහි වෙමු.ඔවුන් ලේ ඇට මස් දන් දී හිඟා කා එවන කහවණු රටේ ප්‍රධාන ආදායම් මාර්ගය බව කීමට පුරවැසියන් ලෙස ලැජ්ජා වෙමු.මේ එක බිල්ලක් පමණයි.ඉතිහාසයේ තවත් මෙවන් බිලි කොතෙක් පූජාකොට ඇත්ද?අනාගතයේත් තව කීදෙනෙක් බිලි වනු ඇත්ද?සෙස්ස පස්සට ෴- සෙරන්ඩිබ් ඔටුවා පසු සටහන: සෙරන්ඩිබ් ඔටුවට පෞද්ගලිකව යමක් ලියන්න, වාලුකා කාන්තාරෙ ...
↧