ළිදක් කැපිමේදි වැදගත් වන කරුනුදිය පිරුණු ළිඳක් කැපීමට ආර්. එච්. එම්. එම්. බණ්‌ඩාර කොළඹ 10 කූප ශාස්‌ත්‍රය නොහොත් ළිං කැපීමේ වාස්‌තු විද්‍යාණුකූල පිළිවෙත කුමක්‌දැයි යන්න මෙම ලිපියෙන් ඔබ සියලුදෙනාහට නිවැරදිවූ අවබෝධයක් ලබාදීම මාගේ අදහසයි. මිහිමත උපත ලද මනුෂ්‍යයන්ට මෙන්ම ගහකොළ හා සතා සිව්පාවෝද ජීවයේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් වන ජල සම්පත සොයා ගැනීමේදී පිළිපැදිය යුතු මෙන්ම සැළකිල්ලට ගතයුතු කරුණු රාශියක් ඇත. ...
↧