සයිබර් අවකාශයේ ව්‍යාජ නාම භාවිතා කරමින් තම අදහස් ප්‍රකාශ කරන්නන්ට ඒ ගැන නොයෙකුත් ප්‍රශ්න වලට උත්තර බැඳීමට සිදුවන අතර එසේ ව්‍යාජ නම් භාවිතා කිරීම ගැන නොයෙකුත් අදහස්ද ඉදිරිපත් වනවා.ව්‍යාජ නම් භාවිතා කරන්නන්ට එසේ කිරීමට එක් එක්කෙනාට ආවේණික වූ හේතු තිබෙන්නට පුලුවන්. ව්‍යාජ නාමයක් භාවිතා කරන මටද මේ ප්‍රශ්න වලට උත්තර බැඳීමට සිදුවන නිසා ඒ ගැන මට පමණක් අදාලවන ලෙස ...
↧