කෝ කස්ටියම ලින්ක් සුදන්ත වලින් දත කට මැදගෙන කම්මැලි බස්සිට දෙහිකපන්න එන්නකෝ..... අද නම් බ්ලොගියෙ දාන්නෙ මේල්ලුවක තිවුනු පින්තූර කතාවක්. බස්සිගේ කතාවක් නෙමෙයි. කතෘ අඥාතයි. මේල්ලුව එවුවෙ ඔපීසියෙ යාලුවෙක් වන නදීරා. (ඔපීසියෙ ඈයො බ්ලොගිය බලන්නෙ නැති නිසා හොඳා!) ...