මේ කතාවට පාදක වෙන්නෙ මීට කලිනුත් මගේ පෝස්ටුවක කතාවට පාදක වෙච්ච මගේ මුහුණුපොතේ ඉන්න හොඳ යෙහෙලියකගෙ මුහුණුපොතේ මේ ළඟකදි පළවෙච්ච එක ස්ටේටස් එකක්.... මෙන්න ඒක - "මං සිංහලයෙක් වුනේ මතක ඇති දා ඉඳන් සිංහල කතා කරපු නිසා..මං බෞද්ධයෙක් වුනේ අම්මා, තාත්තා බෞද්ධ නිසා..මං ශ්‍රි ලාංකික වුනේ මේ රටේ ඉපදුනු නිසා..ඒත්, "ශ්‍රි ලාංකික සිංහල බෞද්ධයෙක්" කියන එක කොච්චර ආඩම්බර කාරණයකද ...
↧