පහුගිය පෙබරවාරි මාසේ අන්තිම සතියේ මගේ හිතේ තිබ්බ අදහසක් තමයි බතලේගලයි උතුවන්කන්දෙයි නගින එක. ඒ නිසා මායි තව දෙතුන් දෙනෙකුයි සූදානම් උනා මේ ගමන යන්ඩ.. කොයිකටත් කමන් නෑ කියලා අපේ කන්තෝරුවේ කීපදෙනෙක්ගෙන්ම අහලා බැලුවා මේ ගමන එනවද කියලා.වෙනදා වගේම අහන අහන එකා හා කිව්වා.ගමන යන්න කිට්ටු වෙනකොට ගොඩ දෙනෙක් හැලිලා අපේ කන්තෝරුවෙන් මාත් ඇතුලුව හතරදෙනෙක් ඉතුරු උනා. ඉතින් අපි හතරදෙනාවත් ...
↧