මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඇඩ්‍රස් නැතිව අතුරුදහන් වී ඇති බව ලෝකයේ බොහෝ දෙනා දන්නා කරුණක්. ලෝකප්‍රසිද්ධ නිරීක්‍ෂණ ආයතන, රහස් ඔත්තු සේවා, නාවික හමුදා ආදී සියල්ල එකතු වී මේ ගුවන් යානය සොයන බවත් ප්‍රසිද්ධ කරුණක්. අපේ රටෙත් ඉන්න ප්‍රසිද්ධ කට්ටියට ප්‍රසිද්ධ වෙනවා නම් ඔන්න ලෝක වීරයෙක් වෙන්න අවස්ථාවක්…. නාථ දෙයියොන්ගෙ බලෙන් ආසනික් හොයා ගන්න දෙවිවරුන්ට බලං […] ...
↧