දැනට අලෙවි කෙරෙන ඔක්ටේන් 90 පෙට්‍රල් වෙනුවට 2014 ජනවාරි පළමුවැනිදා සිට ගුණාත්මක බවින් වැඩි බව කියන ඔක්ටේන් 92 නව පෙට්‍රල් රට පුරා අලෙවි කිරීමට පියවර ගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඔක්ටේන් 90 පෙට්‍රල්වලට වඩා ඔක්ටේන් 92 පෙට්‍රල් ගුණාත්මකභාවයෙන් වැඩි නමුත් දැනට ඔක්ටේන් 90 පෙට්‍රල් ලීටරයක් අලෙවි කරන මිලටම ඒවා නිකුත් කරන බව එම සංස්ථාව කියයි. මෙම ඔක්ටේන් ...
↧