$ 0 0 මතක නැතැයි සිතන විට රත් පිහි තලයෙන් පුළුස්සා මතක් කරවන අහසම බදු අරගෙන මතුවෙන සිකුරු තරුව නොපායා ඉන්න බැරි ඇයි ඔබට