ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්‌ථාන විනාශ කරමින් නිධන් හෑරීම, නිධන් කැඩීම, පුරාවස්‌තු මංකොල්ල කෑම අද අපේ රටේ සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. අපේ රටේ ලෝක උරුමයක් ලෙස නම්කර ඇති ගාලු කොටුවත් ඒ දුක්‌ඛිත ඉරණමට ලක්‌වීමේ ශෝකජනක කතාවයි මේ.ගාලු කොටුව, කොළඹ කොටුව, යාපනේ කොටුව ඇතුළු කොටු ඉදිකරනු ලැබුවේ මේ රටේ ඒකීය භාවය ආරක්‍ෂා කිරීම සඳහා නොවේ. අපේ රට යටත්කර ගැනීම ...
↧