ලෝකය දෙස එක එක තාලෙකට බලන්න පුළුවන්! පසුගිය දා කැමරා ශිල්පියකුයි, ආහාර විලාසිතා කාරියකයි එකතු වෙලා මෙතෙක් කිසි කෙනකු නුදුටු විධියකට ලෝකය දිහා බැලූවා. කැමරා ශිල්පියා නවසීලන්ත ජාතිකයෙක්, හෙන්රි හාග‍්‍රීව්ස් (Henry Hargreaves). ඔහු ඇමරිකාවේ නිව්යෝක්වල ඡායාරූප ශිල්පියකු ලෙස වැඩ කරනවා. ආහාර රටාකාරිය කයිට්ලින් ලෙවින් (Caitlin Levin). ඔවුන් දෙදෙනා එක්ව ලෝක සිතියමට නව අරුතක් එක් කරල තියෙනවා.අලූත් අපූරු අදහසක් ලොව කොතැන ...
↧