වර්ථමාන සමාජයේ ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වශයෙන් ත්‍රී රෝද රථ භාවිතය හදුන්වන්න පුළුවන්. ලංකාවේ බොහොමයක් නගරවල මේ වාහනය සුලභ දසුනක්. ලංකාවේ හැටියට අතේ තියෙන ගානට ගන්න පුළුවන් වාහනයක් විධියට මේ වාහනය හැමෝම අතරම ප්‍රසිද්ධයි. අද වෙනකොට මේ වාහනය විවිධාකාරයෙන් අලංකරණය කරන්න එම රියදුරන් පෙළඹිලා තියෙනවා. වර්ණ ගැන්වීම්, විශාල බෆල් සෙට් එකක් හයිකිරීම්, අලංකාර ආලෝක පද්ධතියක් සවිකිරීම, වගේම විවිධ වැකි ...
↧