සාමාන්‍යයෙන් අපි නිතරම අහන දකින පාලම් හදලා තියෙන්නේ වතුරට බහින්නේ නැතුව වතුර පාරකින් එගොඩ වෙන්න. නමුත් මේ කියන්න යන පාලම එවැනි සාමාන්‍ය පාලමක් නෙවෙයි. මේ පාලමේ විශේෂත්වයක් තියෙනවා. මේ පාලම යටින් වතුර ගලා බහිනවා වගේම මේ පාලම මතත් වතුර ගලා බහිනවා. ජර්මනියේ පිහිටා තිබෙන මේ පුදුමාකාර පාලම හඳුන්වන්නේ මැග්ඩබර්ග් ජල පාලම නමින්. ජර්මනියේ එල්බෙ-හැවල් ඇළ මාර්ගය හා මිටෙලන්ඩ් ඇළ මාර්ගය ...
↧