මෙන්න මේකයි වැඩේ. අපේ කොම්පූටර් වලට වෛරස් මාමල ස්පෑම් මාමල එනවනෙ මළ වදයක් නෙමෙයිද? මට නම් ඉස්සර මළ කරදරේ...... ඉතින් මන් කොරන වැඩේ ඔය එක එක වෛරස් ගාඩ් ඉන්ස්ට්‍රෝල් කොර කොර බලනවා.... ඒ උනාට අපිට දෙන්නෙ උන් දවස් 30 Internet security නම් free edition එක නම් අවුරුද්දක් දෙනවා.. ඒත් ඒකෙ පහසුකම් අඩුයි නේ.මගේ අත් දැකීම් වලට අනුව AVG Kasperskey මොනව ...
↧