9. පොළොන්නරුව පරාක්‍රමබාහු සමුද්‍රය පරාක්‍රම සමුද්‍රය එක් වැවක් නොවේ. වාරි සංකීර්ණයකි. එම සංකීර්ණයට ලොකු කුඩා වැව් පහක් ඇතුළත් වේ. එම වැව් වනුයේ, තෝපා වැව එරමුදු වැව දුඹුතුළු වැව කලහගල වැව භූ වැව 10. පොළොන්නරුවේ නවාතැන්පොළවල් මේ පහතින් තියෙන සියලු නවාතැන්පළ සමුද්‍රය ආසන්නයේම පිහිටා තියෙනවා. ...