මේ කඳු බඳ තැවරෙන සිහින් දුහුවිලි විනිවිද ලා රත් මලක් තිබුණිද පිපෙන්නත් කැමතිව සුළඟට ළයම දී ඕනෑ දෙයක් කර ගන්නට බැරිම විට නටුවටත් දොස් නොකිවු මලකි එය සිනිඳුවට ගිලිහිලා වැටෙන්නට මොහොතකට පෙර මගේ කම්මුල අගින් ගෑවීගෙන උන්නාය මතකමය මට මේය ඒ කඳු බඳ ලා රත් මලක් රැකගන්න බැරි වුණ සිනාසී සුසුම්ලන නාය ගිය කඳු සිරස ...
↧