23. පබළු වෙහෙර පබළු වෙහෙර පැරකුම්බා රජුගේ රූපවතී බිසව විසින් කරවන්නට ඇතැයි සැලකේ. මෙය දෙමහල් ස්තූපයකි. ඉහළ මාලයට නැගීමට කළ පියගැට පෙළ පාමුල කොරවක් ගල, සදකඩ පහණ ආදිය දැකිය හැක. මළුව ගල් අල්ලා සකස් කොට නැත. දාගැබ වටා පිළිම ගෙවල් හා මලසුන් ගෙවල් දැකිය හැක. දාගැබට දකුණු පසින් හමුවන සමාධි පිළිමය උසස් නිර්මාණයක් සේ සැලකේ. 24. ශිව දේවාලය අංක 02 ...
↧