ජයග්‍රහණයට පියවරු රාශියකි. පරාජය හැම විටම පාහේ අවජාතක ය. ජයග්‍රහණය ප්‍රීති ජනක ය. එය කොතරම් ද යත් දැක ගන්නට ඊයේ අවසන් වූ 20-20 ලෝක කුසලාන ජයෙන් අප උද්දාමයට පත් වූ ආකාරය පමණක් සෑහේ. කණ්ඩායම පමණක් නොව ලංකාවේ ජනතාව ද මහ රෑ වීදී පුරා කෑගසමින් ඔල්වරසන් දුන් අයුරු අපි දුටුවෙමු. ඊට ප්‍රතිපක්ෂව ඉන්දියා කණ්ඩායමේ හැසිරීම පරාජය […] ...
↧