ලංකාවේ මිනිස්‌සු සිංහල අලුත් අවුරුද්දට අවුරුදු කන හැටි බලන්න සිත් වුණු අවුරුදු කුමාරයා ඒ සඳහා තමන් සමග තනි නොතනියට යන්නට ආරාධනා කළේ සක්‍රයාගේ පුත් වයිමාටය. වයිමා ද ආරාධනය සතුටින් බාර ගත්තේය.දිව්‍යාභරණ සියල්ල ගලවා දිව සළුවකින් පොදියක් බැඳ සක් දෙව් විමනේ සඟවා තැබූ මේ දෙදෙනා පළමුවෙන්ම කළේ නාගරික තරුණ සෙල්ලක්‌කාර ගැටවුන් දෙදෙනකු සේ වෙස්‌වලා ගැනීමය. වෙස්‌වලා ගැනීම සාර්ථකය. දැන් වයිමා කවුද ...
↧