මීට කලින් මං බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ලිපියක් ලියලා තිවුනට මෙතෙක් කල් කළේ උපසිරැසි අරන් ගියපු එක විතරයි. ඉතින් කාලෙකින් campus නිවාඩුවක් ආපු වෙලේ උපසිරැසියක් කළා.හිතපු තරම් ලේසි නෑ මේ වැඩේ. ඔන්න මේක මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා මට පෙන්වලා දෙන්න. මේක කොරියාවේ ජනප්රිය වුණ Ratings එහෙම තියෙන චිත්රපටියක්. නළු නිළියන්ගේ නම් කිව්වාට දන්නේ ...
↧