මුළු රටම එකම නැකතකට කටයුතු කරන අපේ සංස්‌කෘතික මහා මංගල්‍යය සිංහල අවුරුද්දයි. එවැනි නැකත් මංගල්‍යයක් ලෝකයේ වෙන කොහේවත් නැති බවද පැහැදිලි සත්‍යයකි. සිංහල අවුරුද්දේ මුඛ්‍ය අරමුණ කෑම ගැනීම නොවූවත් එහි ආහාර සංස්‌කෘතියට සුවිශේෂී තැනක් හිමිව තිබේ.සිංහල අවුරුද්දේ හරය නොදැක පිටපොත්ත පමණක් අල්ලාගත් නූතනත්වයේ ගිලුණ උදවිය සිංහල අවුරුද්ද බඩ කට පිරෙන්නට කා බී විනෝද වන සමය ලෙස සළකන බවටද අපට සැක ...
↧