රත්නපුර, කූරගල, කල්තොට සහ දියවින්න යන ප‍්‍රදේශවල කරන ලද කැණීම්වලින් ප‍්‍රාග් ඓතිහාසික මානවයා දඩයම් යුගයෙන් කෘෂිකර්මාන්තයට යොමුවූ සාක්ෂි හමුවී ඇත.කැලණිය විශ්වවිද්‍යාලයීය පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගේ ප‍්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත‍්‍රික්කයේ කූරගල කල්තොට සහ දියවින්න ප‍්‍රදේශවල කැණීම් ආරම්භ කර තිබේ.මීට වසර හයකට පෙර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කරන ලද් කැණීම්වලදී හමුවූ සාක්ෂි තහවුරු කරගැනීම මෙහි අරමුණ වී ඇත.ප‍්‍රාග් ඓතිහාසික මානව කෘෂිකර්මාන්තයට ...
↧