සාමාන්‍ය පෙළ ට මුහුණ දෙන දරුවන්ටමගේ ධාරණ ශක්තිය වැඩි වේවා යි පතන්නඅනිසි බිය-චකිතය ඉවත් කැර ගන්නඅතුරුගිරියේ සීවලී අසපුවේ අනුශාසක පදලංගල ධම්මදේව හිමිසා/ පෙළ විභාගයට ඇත්තේ තව දින දෙකයි. මේ දින දෙක තුළත් ඔබ කළ යුත්තේ පෙර සේම පාඩම්වල ඇලී ගැලී සිටීම නොව පාඩම් කටයුතුවලින් මිදී ශාරීරිකව හා මානසිකව විවේකීව ගත කිරීමයි.දරුවනි ඔබ බලාපොරොත්තු වන ජයග්‍රාහී ඉලක්කය කරා ගමන් කරවන්නට මේ ...
↧