අපි මැච් එක දින්නා. සංගා වීරයෙක් වුණා. මගේ කතාව පටන් ගන්නෙ එතනින්.මිනිස්සු පාරට බැස්සා නෙමෙයි පැන්නා. පාරවල් දිගේ සතුට දෝරෙ ගලන්න ගත්තා. හැම කෙනෙක්ගෙම මූණු පිපිලා. මගතොට නැවතිලා අඳුරන්නෙ නැති උනුත් මැච් එක ගැන වචනයක් හරි බෙදා හදා ගත්තා.සංගා.... කියලා වැඩක් නෑනේ....ක‍්‍රිකට් ගැන කිසි උනන්දුවක් නැති මාත් මේ ත‍්‍රිල දිහා බලන් ඉඳලා ත‍්‍රිල් වුණා. ඒ තරං ලස්සනයි මිනිස්සුන්ගෙ උතුරා යන ...
↧