මම කලින් ලිපියකදී කිව්වා නේ අපේ කන්තෝරුවේ උන්නු කෙනෙක් කියපු නිසා උණ වෙඩිල්ලක් හදන්ඩ ආසාවක් උපන්නා කියලා. ඉතින් ඒ ආසාවටම මමයි අපේ මල්ලිලා කට්ටියත්තෙක්ක උණ ගහක් හොයාගෙන ගියා. එතකොට අපට ගෙදරකින් කපලා දාපු ලොකු උණ ගහක් හම්බ උනා.අපි ඒකත් කර තියාන ගෙදර ගෙනල්ලා අඩි හතරක විතර කෑල්ලක් කැපුවා.මෙහෙමයි උණ වෙඩිල්ල හදන්නේ... ඒක හදන හැටි විචාරක මහත්මයාගේ වචන වලින්ම දැන ගනිමු ...
↧