Quantcast
Channel: Kottu: Latest Posts
Viewing all articles
Browse latest Browse all 63624

සුභ අලුත් අවුරුද්දක් වේවා .................................

$
0
0
කොවුල් හඩ හා රබන් හඩ විත්සවන්පත් සතුටින් පිරේරතිඤ්ඤා පුපුරන හඩට ඇස්පියන් හදවත් සිසිල් වේ ....................කැවුම් අලුවා කොකිස් උදුවැල්රස නහර සුවදින් වැසේවෙලේ කමතේ නැවුම් පුසුඹටලැබූ අවුරුදු සුව දැනේ ......................පංච කෙලියට කැට ගැහිල්ලටතවත් දිනයක් නැත සිතේතෑගි ලැබුණා නේක පෑයටඇදුම් ආයිත්තම් වතේ ....................නෝක්කාඩු සිත් මුවින් හිනැහීකැවිල් වට්ටිත් මාරු වේඅඹර මුදුනත නැගී හිනැහෙන හිරු කුමරු අරුමෙකි කළේ .....................ලැබූ අවුරුදු සතුට සැම සිත් පහන් කරමින් ...

Viewing all articles
Browse latest Browse all 63624