පරක්කු වුනාට සමාවෙන්න කියන ගමන් මෙන්න අරගෙන ආවා මාවර්ල්ස් ඒජන්ට්ස් ඔෆ් ෂීල්ඩ් කතා මාලාවේ 18 වෙනි කොටස. පරක්කු වුනාට හේතු කියන්නේ නෑ අද. වැඩි කතා නැතිව කියන්නම් අද කොටසේ විස්තරේ. කැප්ටන් ඇමරිකා චිත්‍රපටයේ වගේම අපේ ෂීල්ඩ් කතා මාලාවත් ලොකු පෙරළියකට ලක් වුනා හයිඩ්‍රා ආක්‍රමණය නිසා. ඔවුන් ඉතා සාර්ථකව ඒක සැලසුම් කලත් අපේ ෂීල්ඩ් කණ්ඩායමට පුළුවන් වුනා හබ් එක හයිඩ්‍රාවන්ගෙන් ...
↧