ඔන්න යාළුවනේ අද මම ඔයාලට අරන් ආවේ 2013 තිරගත් උන තවත් හින්දි චිත්‍රපටියක්. මේක කොමඩියක්. මේකේ ප්‍රධාන චරිත රගපාන්නේ vir dithias, kirti kulhari. මෙයාලා බොලිවුඩ් වලට ටිකක් අලුත් අය. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ shekhar ghosh කියල අලුත් අධ්‍යක්ෂක කෙනෙක්. IMDB වල 4.9 ක අගයක් ආවට මේක හිනා වෙන්න පුළුවන් මරු කතාවක්. මෙහෙමයි සීන් එක. රන්වීර් කියන්නේ කොටස් වෙළඳපොළ ආයෝජකයෙක්. මෙයාගේ ...
↧