පෘතුවියේ අප දකිනා ප්‍රමණය ඉතා අල්පය. ඇතැම් ස්ථාන වලට අප ජීවිතය තුල එක වරක්වත් යා නොහැක. නමුත් අප වෙනුවෙන් ඒ ස්ථාන වලට යාමට හා එහි අපූර්වත්වය අපට පෙන්වීමට පිරිසක් උත්සහා දරයි. මෙම මාලාවෙන් පෙන්වන්නේ එලෙස වටිනා දර්ශණයන්ය.”මිදුනු ග්‍රහයා” තවත් එක් වැඩසටහනක් පමණක් නොවේ. අප පෘතුවියේ උතුර හා දකුණ යා කරමින් ඔවුන් ගවේෂණයක නිරත වේ. එහිදී අපටදක්නට ලැබෙන දේ මෙන්ම ...
↧