ගංගොඩවිල සෝම හිමියන්ගේ 10වන ගුණ සැමරුම වෙනුවෙනිසසුනඹර එකලූකළ පැවිදි මිණිපහනක් බඳු පූජනීය ගංගොඩවිල සෝම නම් දේශයේ සැබෑ මුරදේවතාවුන් වහන්සේගේ හදිසි නික්මයෑම ස්මරණය කිරීම හා උන්වහන්සේ සිංහල ජාතියට හෙළිදරව් කළ පණිවුඩය කුමක්ද යන්න පැහැදිලි කරදීම මෙම ලිපියේ උත්සාහයයි.”සදාචාරය ජාතියක සෞභාග්‍යය උදාකරයි” යන්න තේමාව කරගනිමින් දැවැන්ත මානව හිතවාදී වැඩපිළිවෙලක් දියත් කරමින් සිටි බුද්ධ පුත‍්‍රයන් වහන්සේ නමක් හදිසියේම ජාතියට අහිමිවී වසර 10ක් සපිරෙන ...
↧