ඇය හඩක් නැගුවාය. ඒ අපරාදකාර පොලිස් නිලදාරීන් ඉදිරිපිටදීය. යුගයේ අවශ්‍යතාවයද එයයි. මෙවන් කාන්තාවන් 10ක් සිටියොත් ශ්‍රී ලංකා පොලිසිය වෙනස් කල හැක. ඇය බලගැන්වීම පිළිබද වැඩමුළු සම්මන්ත්‍රණ වලට සහබාගි නොවන්නට ඇත. එහෙත් පුතාට සිදුවූ අසදරණයට මිට පෙර යුක්තිය උදෙසා සටන් කළාය. ඇය එයින් පන්නරය ලබන්නට ඇත. 01. පොලිස්පති පොලිස් මූලස්ථානය කොළඹ 01 02. සභාපති මානව හිමිකම් කොමිෂන් සභාව අංක 165 ...
↧