මගෙ හීනය දුර ඈත ඉමේ සිටිහීන බරින් පිරිවළාකුළක් බිඳිලාහීන හීන් පොද හීන වලාවෙන් මල් වැස්සක් වැහැලාඝන වනන්තරේ තෙමිලාහීන වලින් පෙඟි වනන්තරේ බිමහීන මලින් පිරිලාඑකමෙක හීන බිඳක් තුරු මුදුනේකොළ අත්තක අග රැඳිලාවැටෙන්නෙපා බිම ඒ හීනෙ මගේමං එනතුරු හිටපන් මතක දිගේ-----------තාම මඟ එනමමසොඳුරු ...