අනාගත ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහි පොදු අපේක්ෂකයකු පිළිබඳ අදහස් හුවමාරු වෙමින් තිබේ. මෙහිදී සලකා බැලෙමින් තිබෙන විවිධ පුද්ගලයන් පිළිබඳ අපගේ පෞද්ගලික නිරීක්ෂණ කීපයක් මෙසේ ය: මාදුළුවාවේ සෝභිත හිමි: ජනාධිපති තනතුරට ආගමික පූජකවරයකු පත් කිරීම කිසි සේත් ම නො කළ යුතු දෙයකි. කහ සිවුර යනු මේ වන විට සමාජ පසුගාමිත්වයේ සංකේතයක් වී තිබේ. බෞද්ධ පූජකයකු පොදු අපේක්ෂකයා වීම සමාජය සමගි ...
↧