ප්‍රශ්නය - ලාංකික බෞද්ධයන් විසින් තමාගේ ආගම හා බද්ධ වූ පෙරහැරවල් නම් ආගමික උත්සව සඳහා අලි ඇතුන් භාවිතා කිරීම ගැන ඔබගේ ස්ථාවරය කුමක්ද?නිරාගමික මහතා - ඔව්, ඇත්ත වශයෙන්ම ඉතාම කාලෝචිත ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මුලින්ම මෙවන් වැදගත් සමාජයේ අවධානය යොමුවිය යුතු මාතෘකාවක් ගැන කතා කිරීම සහ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දීම ගැන ඔබට ස්තූතිවන්ත වෙනවා.අලි ඇතුන් පෙරහැරවල් වලට ගෙනයාම ගැන අපේ ...
↧