තවමත් අවුරුදු උත්සවයේ සැඟවුනු අමුත්තා සොයා ගැනීමට හැකිවී නැත. දැන් දැන්, සම හරක් සංගක්කාරගේ පිටටද තට්ටුවක් දමා බලති. ඒ අතරේ, අද ආන්ඩුවේ ගැසට් පත්තරේ තියෙන්නේද (දිනමිණ.) මෙම මත්තුරුකාවමය. එහිදි ඒ පත්තරේ කට්ටිය ඇමරිකන් තානාපති නෝනාත් තරඟයට ඉදිරිපත් කර ඇත. ඒත් එයාලා කියන්නේ, ජහමනයාගේ පොදු අපේක්ෂකයා, වන් ඇන්ඩ් ඕන්ලි මහින්ද රාජපක්ෂ විතරයිම කියාය.ඉතිරියත් කියවන්න.....>>> ...
↧